EPISODE · Dec 3, 2025 · 9 MIN
සුළි කුණාටුවකට නොනැසුණු ප්‍රජාවක එකමුතුව - ජීවිත ජීවත් කරවන්න ස්වේච්ඡාවෙන් කැප වුණු විජේරාම ප්‍රජා මුළුතැන්ගෙය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
දහස් සංඛ්‍යාත අවතැන් ජනතාව වෙනුවෙන් පිසූ ආහාර සපයන දිවා රාත්‍රී ක්‍රියාත්මක ප්‍රජා මුළුතැන්ගෙයක් (Community Kitchen) නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරා ක්‍රියාත්මක වනවා. පුරවැසි කණ්ඩායමකගේ එකමුතුවකින් ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වන මෙම මුළුතැන්ගෙයට මූලිකත්වය ගෙන කටයුතු කරන සිවිල් ක්‍රියාකාරී සුජිත් අන්නමලේ මේ ඒ පිළිබඳ SBS සිංහල සේවය සමඟ සිදු කල කතාබහයි.
Embed this episode
Ready to play
සුළි කුණාටුවකට නොනැසුණු ප්‍රජාවක එකමුතුව - ජීවිත ජීවත් කරවන්න ස්වේච්ඡාවෙන් කැප වුණු විජේරාම ප්‍රජා මුළුතැන්ගෙය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.