EPISODE · Aug 18, 2026 · 7 MIN
සූදු ක්‍රීඩා සම්බන්ධ දැන්වීම් සීමා කිරීමට ගෙනා නව නීති සම්මත කරගැනීම ගැන ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දැඩි විවාදයක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ඔබේ දරුවා සජීවී ක්‍රීඩා තරගයක් නරඹන විට තරගය පටන්ගන්න පෙර, තරඟය අතරතුර සහ විවේකයේදී නැවත නැවතත් ඔවුන් දකින්නේ ඔට්ටු ඇල්ලීමේ දැන්වීම් නම් එය ගැටළු සහගත තත්වයක් වනවා. නමුත් මේ දැන්වීම් අඩු කරන්න ගෙනාපු නව නීතිවලින්, දැනට තිබෙන ආරක්ෂාවත් තවත් දුර්වල වෙයිද? මේ සම්බන්ධයෙන් ගෙනා නව නීති සම්මත කරගැනීමට ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දැඩි විවාදයක් පවතිනවා. ඒ පිලිබදව තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Embed this episode
Ready to play
සූදු ක්‍රීඩා සම්බන්ධ දැන්වීම් සීමා කිරීමට ගෙනා නව නීති සම්මත කරගැනීම ගැන ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ දැඩි විවාදයක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.