EPISODE · Oct 17, 2025 · 9 MIN
ස්වාභාවික ගබ්සා වීම් හෙවත් Miscarriages පිළිබඳ දැනුවත් කිරීම උදෙසා ජාතික තලයේ ප්‍රයත්නයක්: කාලීන විග්‍රහය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
ස්වාභාවික ගබ්සා වීම් හෙවත් miscarriage පිළිබඳ තොරතුරු රැගත් ජාතික තලයේ දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට නව වාර්තාවක් යෝජනා කරනවා. මෙවැනි අත්දැකීම් වඩාත් හොඳින් අවබෝධ කිරීම මෙහි අරමුණයි. විශේෂයෙන් ම ස්වදේශික කාන්තාවන් සහ ග්‍රාමීය පෙදෙස්වල ජීවත් වන ජනතාවට උපකාර කිරීමට ප්‍රමුඛත්වය හිමි වනවා. මැයි මාසයේ දී රජය විසින් ස්වාභාවික ගබ්සා වීම් පිළිබඳ දැනුවත් කිරීමට සහ අදාළ පාර්ශ්ව වෙත සහාය දැක්වීම උදෙසා ඩොලර් මිලියන 9.5ක මූල්‍ය සැලසුමක් නිවේදනය කළා. මේ වාර්තාව එළි දැක්වුණේ ඉන් පසුවයි. අද කාලීන විග්‍රහයෙන් විමසා බැලෙන්නේ ඒ පිළිබඳවයි.
Embed this episode
NOW PLAYING
ස්වාභාවික ගබ්සා වීම් හෙවත් Miscarriages පිළිබඳ දැනුවත් කිරීම උදෙසා ජාතික තලයේ ප්‍රයත්නයක්: කාලීන විග්‍රහය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.