ස්වදේශික සහ පරිසර කණ්ඩායම් වල විරෝධය මැද විශාල ගෑස් පහසුකමට ඕස්ට්‍රේලියානු රජයේ අනුමැතිය: කාලීන විග්‍රහය episode artwork

EPISODE · Sep 16, 2025 · 9 MIN

ස්වදේශික සහ පරිසර කණ්ඩායම් වල විරෝධය මැද විශාල ගෑස් පහසුකමට ඕස්ට්‍රේලියානු රජයේ අනුමැතිය: කාලීන විග්‍රහය

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Woodside North West Shelf gas project ව්‍යාපෘතිය සඳහා ෆෙඩරල් රජය විසින් කොන්දේසි මාලාවක් සමඟ අවසාන අනුමැතිය ලබා දී තිබෙනවා. වත්මන් ලේබර් රජය 2035 වසර වන විට ඔවුන්ට තිබෙන ශුන්‍ය කාබන් විමෝචන ඉලක්ක ප්‍රකාශයට පත් කිරීමට පෙර මේ සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා විවිධ විරෝධතාද මේ වනවිට එල්ල වෙමින් තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Episode metadata supplied by the publisher feed · Published Sep 16, 2025

Embed this episode

Ready to play

ස්වදේශික සහ පරිසර කණ්ඩායම් වල විරෝධය මැද විශාල ගෑස් පහසුකමට ඕස්ට්‍රේලියානු රජයේ අනුමැතිය: කාලීන විග්‍රහය

0:00 9:09

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 9 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on September 16, 2025.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!