The Aboriginal flag: History, meaning and recognition - ඔස්ට්‍රේලියානු ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් අබෝරිජිනල් ධජය නිර්මාණය වීම සහ එහි සැබෑ අරුත ගැන තොරතුරු මෙන්න episode artwork

EPISODE · May 28, 2026 · 8 MIN

The Aboriginal flag: History, meaning and recognition - ඔස්ට්‍රේලියානු ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් අබෝරිජිනල් ධජය නිර්මාණය වීම සහ එහි සැබෑ අරුත ගැන තොරතුරු මෙන්න

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

At school, work, council offices or sporting events, you might see a red, black and yellow flag flying beside the Australian national flag. This is the Aboriginal flag, representing the Aboriginal people of Australia and their connection to land, community and stories. - ඔබ 'Australia Day' සමරුමකදී, පාසල් උත්සව අවස්ථාවකදී, එසේත් නැතිනම් පොදු උත්සව අවස්ථාවකදී, රතු, කළු සහ කහ වර්ණ තියෙන අබෝරිජිනල් ධජය දැක ඇති. ඒ අබෝරිජිනල් ධජය ඔස්ට්‍රේලියාවේ අබෝරිජිනල් ජනතාවගේ අනන්‍යතාව, ඔවුන්ගේ භූමියට ඇති සම්බන්ධතාව, සහ ඔවුන්ගේ ඉතිහාසය නිරූපණය කරන ප්‍රබල සංකේතයක්. මේ ධජය සරල සහ පාට තුනක ධජයක් වගේ පෙනුනත්, ඒ තුළ තියෙන්නේ ගැඹුරු කතාවක්. මේ ධජය නිර්මාණය වීම සහ මෙහි සැබෑ අරුත පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන 'Australia Explained' මේ විශේෂාංගයට සවන් දෙන්න.කළු වර්ණයෙන් අබෝරිජිනල් ජනතාව නිරූපණය වෙනවා. රතු වර්ණයෙන් 'Country' ඒ කියන්නේ භූමිය, පස්, සහ ඒ භූමියට ඇති ආත්මීය සම්බන්ධතාව නිරූපණය වෙනවා. මැද තියෙන කහ රවුමෙන් සූර්යයා, නිරූපණය වෙනවා.මේ ධජය නිර්මාණය කළේ Luritja සහ Wombaiකලාකරුවෙක් සහ ක්‍රියාකාරිකයෙක් වූ අන්කල් හැරල්ඩ් තොමස් විසින් 1971 වසරේදී. එය පළමු වරට 1971 ජූලි 12 වනදා ඇඩලේඩ් හි ඉඩම් අයිතිවාසිකම් පිලිබඳ විරෝධතාවකදී ප්‍රදර්ශනය කර තිබෙනවා.ඉඩම් අයිතිවාසිකම් සහ ස්වයං නිර්ණය පිළිබඳව අයිතිය ඉල්ලා සිටීම සඳහා පැවති විරෝධතාවලදී මෙම ධජය එසවීම සිදුවී තිබෙනවා . 1995 ජූලි 14 වැනිදා, ඔස්ට්‍රේලියානු රජය අබෝරිජිනල් ධජය ඔස්ට්‍රේලියාවේ නිල ධජයක් ලෙස නිල වශයෙන් පිළිගත්තා.

Episode metadata supplied by the publisher feed · Published May 28, 2026

Embed this episode

Ready to play

The Aboriginal flag: History, meaning and recognition - ඔස්ට්‍රේලියානු ආදිවාසී ප්‍රජාව වෙනුවෙන් අබෝරිජිනල් ධජය නිර්මාණය වීම සහ එහි සැබෑ අරුත ගැන තොරතුරු මෙන්න

0:00 8:47

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 8 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on May 28, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!