EPISODE · Jul 1, 2026 · 7 MIN
The Torres Strait Islander Flag: Land, Sea and People - ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ධජය: භූමිය, සයුර සහ මිනිසුන්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
In Australia, you might see three flags flying together: the Australian National Flag, the Aboriginal Flag and the Torres Strait Islander Flag. Aboriginal peoples and Torres Strait Islander peoples are the two distinct Indigenous peoples of Australia, each with their own histories, cultures, languages and flag. For many Torres Strait Islander people, the flag is a powerful symbol of identity and belonging, whether they live on the islands, the mainland or overseas. - ඕස්ට්‍රේලියාවේ දී එක පෙළට දිළෙන ධජ ත්‍රිත්වයක් ඔබ දැක ඇති. ඒ ඕස්ට්‍රේලියානු ජාතික ධජය, ඇබෝරිජිනල් ධජය සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ධජයයි. ඇබෝරිජිනල් සහ ටෝරස් දූපත් වැසියන් ඕස්ට්‍රේලියාවේ ආදිවාසි ප්‍රජාවයි. ඔවුන්ට ම අනන්‍ය වූ සංස්කෘතීන්, ඉතිහාස කතා, භාෂා සහ කොඩියක් තිබෙනවා. බොහෝ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ට ඔවුන්ගේ ධජය සංකේතයක්. දූපත්වල, මහා භූමියේ හෝ එතෙරක සිටියත් ඔවුන්ගේ අනන්‍යතාව සහ ප්‍රජාවට දක්වන සම්බන්ධය පිළිඹිමු කරන සංකේතයක්.
Embed this episode
Ready to play
The Torres Strait Islander Flag: Land, Sea and People - ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ ධජය: භූමිය, සයුර සහ මිනිසුන්
No transcript for this episode yet