Thinking of a career change? Here are some tips and options to consider - ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ තමන්ගේ රැකියාව වෙනස්කරන්න සිතනවාද? එහෙනම් මේ කරුණු ඔබට වැදගත් වේවි episode artwork

EPISODE · Apr 22, 2026 · 9 MIN

Thinking of a career change? Here are some tips and options to consider - ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ තමන්ගේ රැකියාව වෙනස්කරන්න සිතනවාද? එහෙනම් මේ කරුණු ඔබට වැදගත් වේවි

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Looking to step into a new career? You're not the only one, the stats suggest. No matter your age, background or whether English is your first language, a career change at some point is almost inevitable nowadays. In Australia, support is available to help you through the process. - ඔබේ රැකියා ක්ෂේශ්ත්‍රය එහෙම නැතිනම් ඔබගේ වෘත්තීය වෙනස් කරන්න ඔබ හිතනවද? ඔස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබ යම් ආකාරයකට ඔබගේ වෘත්තීය වෙනස් කරන්න සිතනවානම් එය ඉතාම සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම නව අවස්ථා පිලිබඳ සොයා බැලීමට ඔස්ට්‍රේලියාවේ බොහෝ දෙනෙක් නිරන්තරයෙන් කටයුතු කරනවා. බොහෝ දෙනෙක් තමන්ගේ පළපුරුද්ද සහ හැකියාවන්ට සරිලන හොඳ රැකියාවක් සොයා ගැනීමට නිරන්තරයෙන් උනන්දු වෙනවා. නමුත් එක්වරම තමන්ගේ වෘත්තීය වෙනස් කරන එක තරමක් දුරට වෙහෙසකර කාර්යයක් වෙන්න පුළුවන්. ඉතින් ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔබ තම වෘත්තීය ජීවිතයේ විශාල වෙනස්කමක් කරනවා නම් ඒ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව තුලදී ලබාගත හැකි සහාය ගැන තොරතුරු අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Apr 22, 2026

Embed this episode

Ready to play

Thinking of a career change? Here are some tips and options to consider - ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ තමන්ගේ රැකියාව වෙනස්කරන්න සිතනවාද? එහෙනම් මේ කරුණු ඔබට වැදගත් වේවි

0:00 9:54

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 9 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on April 22, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!