EPISODE · Sep 11, 2025 · 8 MIN
විරෝධී රැලිවලදී සංක්‍රමණිකයින්ගෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය අමතක කර ඇති බව විශේෂඥයන් පවසයි: කාලීන විග්‍රහය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
අගෝස්තු 31 වෙනිදා ඔස්ට්‍රේලියාව පුරා සංක්‍රමණික වලට එරෙහි විරෝධතා පැවැත්වෙනු දැකගන්නට ලැබුනා. මේ සඳහා දහස් ගණනින් ඔස්ට්‍රේලියානුවන් එක්වී සිටියා. මෙහිදී ඔස්ට්‍රේලියාවේ වර්තමානයේ පවතින නිවාස ගැටලුව සහ ජීවනවියදම් ගැටළු සඳහා විශාල වශයෙන් සිදුවන සංක්‍රමණ හේතුවී ඇති බවට විරෝධතා කරුවන් ප්‍රකාශ කර සිටියා. සංක්‍රමණ සීමා කිරීමට මෙහිදී යෝජනා උවත් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සංක්‍රමණිකයින් විශාල දායකත්වයක් ලබා දෙන බව විශේෂඥයන් පවසනවා. මෙම තත්වය ගැන තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Embed this episode
Ready to play
විරෝධී රැලිවලදී සංක්‍රමණිකයින්ගෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය අමතක කර ඇති බව විශේෂඥයන් පවසයි: කාලීන විග්‍රහය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.