EPISODE · Jan 26, 2026 · 10 MIN
What actually happened on January 26? - ජනවාරි 26 වෙනිදා ඇත්තටම මොකද වුණේ: ඔස්ට්‍රේලියානු දිනයේ ඉතිහාසය ගැන විමසීමක්
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
January 26 is one of the most debated dates in Australia’s history. Often described as the nation’s birthday, the day marks neither the formal founding of the colony nor the creation of the Commonwealth. Instead, it reflects a layered history shaped by colonisation, political decisions, and ongoing First Nations resistance. Understanding what actually happened on January 26 reveals why the date is experienced so differently across the country. - ජනවාරි 26 වෙනිදා ඔස්ට්‍රේලියානු දිනය එහෙම නැතිනම් 'Australia Day' විදියට තමයි සැලකෙන්නේ. ඉතින් ජනවාරි 26 වෙනිදා ඔස්ට්‍රේලියාව පුරා මහජන නිවාඩු දිනයක් විදියට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඔස්ට්‍රේලියාවට පළමු සංක්‍රමණිකන් රැගත් නැව් සිඩ්නි වරයාට පැමිණීම මෙදිනට සිහිපත් කරනවා. කෙසේ උවත් ඔස්ට්‍රේලියානු මුල් පුරවැසියන් ඇතුළු ඇතැම් පිරිස් වලට මේ ආගමනය වේදනා කාරී මතකයන් ගෙන දෙනවා. ජනවාරි 26 වෙනිදා ඔස්ට්‍රේලියානු දිනය එහෙම නැතිනම් Australia Day විදියට සමරන්නට යෙදුනු හේතු වගේම ඕස්ට්‍රේලියාවේ විවිධ ජන කොටස් වෙනස් ආකාරයට මේ ඕස්ට්‍රේලියානු දිනය දෙස බලන්නේ ඇයි කියන කාරණය ගැන කරුණු සොයා බලන්න අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
Embed this episode
Ready to play
What actually happened on January 26? - ජනවාරි 26 වෙනිදා ඇත්තටම මොකද වුණේ: ඔස්ට්‍රේලියානු දිනයේ ඉතිහාසය ගැන විමසීමක්
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.