EPISODE · Oct 26, 2025 · 6 MIN
Workplace Burnout නිසා ලබන වසරේ බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය රැකියාවලින් ඉවත් වන බවට පුරෝකථනයක්: කාලීන විග්‍රහය
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මානසික සෞඛ්‍යය පිළිබඳ පෙරට වඩා කතිකාවක් ඇති වී තිබෙනවා. මෙවැනි පසුබිමක වුවත් රැකියා ස්ථානවල දී මානසිකව සහ කායිකව වෙහෙසට පත් වීම ප්‍රධාන ගැටලුවක් බවට පත් වී තිබෙනවා. නිසි පුහුණුව සහ සීමා මායිම් නොමැතිකමෙන් එළඹෙන වසරේ දී බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය සේවා ස්ථානයෙන් ඉවත් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. අද කාලීන විග්‍රහයේ අවධානය හිමි වන්නේ මේ පිළිබඳවයි.
Embed this episode
Ready to play
Workplace Burnout නිසා ලබන වසරේ බොහෝ ඕස්ට්‍රේලියානුවන් සිය රැකියාවලින් ඉවත් වන බවට පුරෝකථනයක්: කාලීන විග්‍රහය
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.