EPISODE · Jan 14, 2026 · 14 MIN
Your guide to camping in Australia - ඔස්ට්‍රේලියාවේ 'Camping' කරන්න යනවනම් මේ තොරතුරු ඔබට වැදගත් වේවි
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
Going camping is an incredible way to experience Australia’s great outdoors whilst also taking a break from technology and daily routines. We unpack the benefits of camping, the preparation required, the equipment you should consider taking, and how to be a considerate camper. - 'Camping' එහෙම නැතිනම් කඳවුරු බැඳ, කූඩාරම් අටවා විවිධ ස්ථානවල සංචාරය කිරීම ඕස්ට්‍රේලියාවේ ඉතාමත්ම ප්‍රචලිත දෙයක් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ තියෙන සුන්දර ස්ථාන නැරඹීමට, එහි සුන්දරත්වය අත් විඳින්න කූඩාරම් අටවා නවාතැන් ගැනීම එහෙම නැතිනම් 'camping' ඉතාම සිත්ගන්නා සුළු ක්‍රමයක් වෙනවා.
Embed this episode
Ready to play
Your guide to camping in Australia - ඔස්ට්‍රේලියාවේ 'Camping' කරන්න යනවනම් මේ තොරතුරු ඔබට වැදගත් වේවි
No transcript for this episode yet
Similar Episodes
No similar episodes found.