Your guide to using sunscreen in Australia - ඔස්ට්‍රේලියාවේදී හිරු එළියෙන් සම ආරක්ෂාකර ගන්න හරි විදියට 'sunscreen' භාවිතා කරන්නේ කොහොමද? episode artwork

EPISODE · Mar 4, 2026 · 10 MIN

Your guide to using sunscreen in Australia - ඔස්ට්‍රේලියාවේදී හිරු එළියෙන් සම ආරක්ෂාකර ගන්න හරි විදියට 'sunscreen' භාවිතා කරන්නේ කොහොමද?

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

Australia’s sun can be harsh. And sunscreen is one key measure protecting us against harmful sun exposure. We asked three scientists about sunscreen facts, myths and choosing the right products. - ඔබ හිරුඑලියෙන් සම ආරක්ෂා කරගන්න ඒ සඳහා වන ආලේපන එහෙම නැතිනම් 'sunscreens' භාවිතා කරනවාද ? ඔස්ට්‍රේලියාව කියන්නේ සමේ ඇතිවන පිළිකා ඉතා බහුලවම වාර්තා වෙන රටක්. ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ඔබ හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්න ආලේපන භාවිතා කරන එක ඉතාම වැදගත් කියල විශේෂඥයින් පවසනවා. ඒ වගේම මෙවැනි ආලේපන භාවිතා කිරීමේදී එය නිසියුරින් භාවිතා කිරීම ඉතාම වැදගත් වෙනවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔබ හිරු එළියෙන් සම ආරක්ෂා කර ගැනීමට මේ ආලේපන භාවිතා කලයුතු ආකාරය ගැන විශේෂඥ අදහස් 'Australia Explained' මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Episode metadata supplied by the publisher feed · Published Mar 4, 2026

Embed this episode

Ready to play

Your guide to using sunscreen in Australia - ඔස්ට්‍රේලියාවේදී හිරු එළියෙන් සම ආරක්ෂාකර ගන්න හරි විදියට 'sunscreen' භාවිතා කරන්නේ කොහොමද?

0:00 10:35

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

No similar episodes found.

Frequently Asked Questions

How long is this episode of SBS Sinhala - SBS සිංහල වැඩසටහන?

This episode is 10 minutes long.

When was this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode published?

This episode was published on March 4, 2026.

Can I download this SBS Sinhala - SBS සිංහල වැඩසටහන episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.
URL copied to clipboard!