Skip to content
මහාවිහාරය - Mahaviharaya podcast artwork

PODCAST · religion

මහාවිහාරය - Mahaviharaya

by Mahaviharaya Podcast

මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එලෙස රැකගත් නිවැරදි ධර්මය ඇසුරු කරමින් උතුම් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට කැමති ධර්මකාමී ගිහි පැවිදි පින්වතුන් හට පහසුවෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන 'මහාවිහාරය පොඩ්කාස්ට්' නම් ධර්ම සත්කාරයයි.

Publisher-supplied feed metadata · PodParley refreshed Apr 16, 2026 · Source feed

Episodes

  1. කෙසේද මා නිවෙන්නේ ? - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

    කෙසේද මා නිවෙන්නේ ? - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

  2. මහා කරුණා ගුණය - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

  3. තමාගේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කළ බුදු ගුණ - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

    තමාගේ ජීවිතයෙන් ප්‍රත්‍යක්ෂ කළ බුදු ගුණ - පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ

  4. අර්ථ සහිත ඛන්ධ පිරිත හෙවත් අහිරාජ සූත්‍රය - Ven Balangoda Radha Thero

    අර්ථ සහිත ඛන්ධ පිරිත හෙවත් අහිරාජ සූත්‍රය- Ven Balangoda Radha Thero

  5. කරුණා භාවනාව -පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි

    කරුණා භාවනාව Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

  6. අර්ථ සහිත ඛන්ධ පිරිත හෙවත් අහිරාජ සූත්‍රය|

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  7. මෙි ධර්මය ඔබටයි තෝරා පහදා දෙන්නේ

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  8. මනුස්ස ජීවිතය මෙතරම්‍ දුර්ලභ ද ?

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  9. මතක ශක්තිය ඇති වෙන්නත් නැති වෙන්නත් හේතුව

    පූජ්‍ය බලන්ගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  10. ( කරණීය ධර්ම 05) | මෛත්‍රී භාවනාව වඩනා (දසවන) පියවර |

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  11. කරණීය ධර්ම 04) | මෛත්‍රී භාවනාව වඩනා (නවවන) පියවර

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  12. (කරණීය ධර්ම 03) | මෛත්‍රී භාවනාව වඩනා (අටවන) පියවර |

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  13. (කරණීය ධර්ම 02) | මෛත්‍රී භාවනාව වඩනා (හත්වන) පියවර |

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  14. සැබෑ නිදහස් ඒ තේමා ගීතය

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  15. මුනිඳු වදාළ උපෝසථය (පොහොය දිනයේ ඔබත් රකින්න)

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  16. කය ලෙඩ වුණත් සිතින් ලෙඩ නොවී සිටීමට

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  17. (කරණීය ධර්ම 01) | මෛත්‍රී භාවනාව වඩනා (සයවන) පියවර |

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  18. මව්පිය ගුණ

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  19. මේ මොහොතේ සිට ඔබ නිවැරදි වීම පිණිස

    පූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  20. මහා පින් ගලා එන උල්පත් අට

    බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේ

  21. බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 07 - උපෙක්ඛා සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි

    බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 07 - උපෙක්ඛා සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි

  22. බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 06 - සමාධි සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි

    බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 06 - සමාධි සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි

  23. බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 05 - පස්සද්ධි සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි

    බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 05 - පස්සද්ධි සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි

  24. බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 04 – ප්‍රීති සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි

    බොජ්ඣංග ධර්ම වඩමු නිවන් මඟ පිය නගමු 04– ප්‍රීති සම්බොජ්ඣංගය පූජ්‍ය මහව - ඤාණාලෝක හිමි

  25. මෛත්‍රී භාවනාව පස්වන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි

    මෛත්‍රී භාවනාව පස්වන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි

  26. මෛත්‍රී භාවනාව සතරවන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි

    මෛත්‍රී භාවනාව සතරවන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි

  27. මෛත්‍රී භාවනාව තෙවන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි

    මෛත්‍රී භාවනාව තෙවන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි

  28. දැන දැන ගුණ වයමු - කඩුවෙල අතුලඤාණ හිමි

    පුද්ගල ප්‍රඥප්ති ප්‍රකරණයෙන් - රූපප්පමාණො රූපප්පසන්නො, ඝොසප්පමාණො ඝොසප්පසන්නො, ලූඛප්පමාණො ලූඛප්පසන්නො, ධම්මප්පමාණො ධම්මප්පසන්නො..

  29. සාක්ෂාත් කළ යුත්තේ කවර ධර්මයන් ද? පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි

    සාක්ෂාත් කළ යුත්තේ කවර ධර්මයන් ද? පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි

  30. මෛත්‍රී භාවනාව දෙවන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි

    මෛත්‍රී භාවනාව දෙවන පියවර - පූජ්‍ය කන්දේකුඹුරේ රාධ හිමි

Type above to search every episode's transcript for a word or phrase. Matches are scoped to this podcast.

Searching…

We're indexing this podcast's transcripts for the first time — this can take a minute or two. We'll show results as soon as they're ready.

No matches for "" in this podcast's transcripts.

Showing of matches

No topics indexed yet for this podcast.

Loading reviews...

ABOUT THIS SHOW

මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එලෙස රැකගත් නිවැරදි ධර්මය ඇසුරු කරමින් උතුම් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට කැමති ධර්මකාමී ගිහි පැවිදි පින්වතුන් හට පහසුවෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන 'මහාවිහාරය පොඩ්කාස්ට්' නම් ධර්ම සත්කාරයයි.

HOSTED BY

Mahaviharaya Podcast

Frequently Asked Questions

How many episodes does මහාවිහාරය - Mahaviharaya have?

මහාවිහාරය - Mahaviharaya currently has 114 episodes available on PodParley. New episodes are automatically indexed when they're published to the podcast feed.

What is මහාවිහාරය - Mahaviharaya about?

මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද...

How often does මහාවිහාරය - Mahaviharaya release new episodes?

මහාවිහාරය - Mahaviharaya publishes regularly with 114 episodes available. Check the episode list for the typical release schedule.

Where can I listen to මහාවිහාරය - Mahaviharaya?

You can listen to මහාවිහාරය - Mahaviharaya on PodParley by clicking any episode. We provide an embedded audio player for direct listening, and you can also subscribe via your preferred podcast app using the RSS feed.

Who hosts මහාවිහාරය - Mahaviharaya?

මහාවිහාරය - Mahaviharaya is created and hosted by Mahaviharaya Podcast.
URL copied to clipboard!