Skip to content
Sadaham Sayura • සදහම් සයුර podcast artwork

Sadaham Sayura • සදහම් සයුර

by Sadaham Sayura

ලෝකයේ තිබෙන ඉහලම බලවේගය ධර්ම බලයයි. ධර්ම බලයට ඉහල බලයක් තවත් නැත. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ යමින් දාන සීල භාවනා ගුණ වඩමින් මෙලොව සහ පරලොව දියුණුව සලසා ගැනීමට නිවැරදි මාර්ගය හෙලිපෙහෙලි කරදීම අපගේ අරමුණයි !

From the show's RSS feed, refreshed Aug 11, 2024. Source feed.

Subscribe Bookmark

Episodes

  1. චෛතසික ධර්ම - දේශණා අංක 03 (අන්‍යසමාන රාශියට අයත් ප්‍රකීර්ණක චෛතසික 06)

    පානදුර හිරණ සුවණ්ණ පුණ්ණාරාම විහාරධිපති පූජ්‍යපාද මොරවක සුමන හිමි විසින් දේශනා කල චෛතසික ධර්මයෙහි අන්‍යසමාන රාශියට අයත් ප්‍රකීර්ණක චෛතසික 06 පිලිබඳ ධර්ම සාකච්ඡාව.

  2. චෛතසික ධර්ම - දේශණා අංක 02 (අන්‍යසමාන රාශියට අයත් සබ්බ චිත්ත සාධාරණ චෛතසික හත)

    පානදුර හිරණ සුවණ්ණ පුණ්ණාරාම විහාරධිපති පූජ්‍යපාද මොරවක සුමන හිමි විසින් දේශනා කල චෛතසික ධර්මයෙහි අන්‍යසමාන රාශියට අයත් සබ්බ චිත්ත සාධාරණ චෛතසික හත පිලිබඳ ධර්ම සාකච්ඡාව.

  3. චෛතසික ධර්ම සදහා මූලික ප්‍රවේශයක් - දේශණා අංක 01

    පානදුර හිරණ සුවණ්ණ පුණ්ණාරාම විහාරධිපති පූජ්‍යපාද මොරවක සුමන හිමි විසින් දේශනා කල චෛතසික ධර්ම සදහා මූලික ප්‍රවේශයක් ධර්ම දේශනාව.

About this show

ලෝකයේ තිබෙන ඉහලම බලවේගය ධර්ම බලයයි. ධර්ම බලයට ඉහල බලයක් තවත් නැත. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ යමින් දාන සීල භාවනා ගුණ වඩමින් මෙලොව සහ පරලොව දියුණුව සලසා ගැනීමට නිවැරදි මාර්ගය හෙලිපෙහෙලි කරදීම අපගේ අරමුණයි !

Hosted by

Sadaham Sayura

Frequently asked questions

How many episodes does Sadaham Sayura • සදහම් සයුර have?

Sadaham Sayura • සදහම් සයුර has 3 episodes on PodParley. The most recent episode was published on January 22, 2023.

What is Sadaham Sayura • සදහම් සයුර about?

ලෝකයේ තිබෙන ඉහලම බලවේගය ධර්ම බලයයි. ධර්ම බලයට ඉහල බලයක් තවත් නැත. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ යමින් දාන සීල භාවනා ගුණ වඩමින් මෙලොව සහ පරලොව දියුණුව සලසා ගැනීමට නිවැරදි මාර්ගය හෙලිපෙහෙලි කරදීම අපගේ අරමුණයි !

Who hosts Sadaham Sayura • සදහම් සයුර?

Sadaham Sayura • සදහම් සයුර is created and hosted by Sadaham Sayura.
Link copied