Skip to content
අබිදම් වරුණ – 08 – මෝහ මූල සිත් episode artwork

Jun 26, 2020 1 hr 45 min

අබිදම් වරුණ – 08 – මෝහ මූල සිත්

from මහාවිහාරය - Mahaviharaya Hosted by Mahaviharaya Podcast

අභිධර්මපිටකය ධම්මසඞ්ගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතුකථා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, කථාවස්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, පට්ඨාන ප්‍රකරණය යන ග්‍රන්ථ සතකින් සංග්‍රහ වේ. බුදු දහම පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීමේදී එම අභිධර්ම පිටකය සම්බන්ධයෙන් පවතින දැනුම වැදගත් වේ. අති ගම්භීර වූ අභිධර්මය අධ්‍යනය සඳහා මූලික පදනම සැකසෙනුයේ අභිධර්මාර්ථ සංග්‍රහය නම් ග්‍රන්ථයෙනි. අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති, පූජ්‍යපාද ගලේවෙල ඤාණදස්සන ස්වාමීන්වහන්සේ විසින් පවත්වන මෙම දේශනා මාලාව ඒ මූලික පදනම මනාව සකසා ගැනීමට මහඟු අත්වැලක් සපයයි. පූජනීය ස්වාමීන් වහන්සේ මෙම පාඩම් මාලාවේදී අභිධර්මාර්ථ සංග්‍රහය සම්බන්ධයෙන් අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදනය කළ අභිධර්ම මාර්ගය උපකාරක ග්‍රන්ථය ලෙස භාවිතා කරයි. එය මෙම යොමුවෙන් ලබාගත හැක. - pitaka.lk/books/abhidharma-margaya/ මෙම දේශනා මාලාව පෞරාණික ථේරවාදය යූ ටියුබ් චැනලයෙන් නැරඹීමට - www.youtube.com/channel/UCxqWFjxQtjwKKw7JWMnX7qg

Episode details come from the podcast's RSS feed.

Embed this episode

Ready to play

අබිදම් වරුණ – 08 – මෝහ මූල සිත්

0:00 1:45:53

No transcript yet.

Requests help us decide what to transcribe next.

The Maha Arahant Mahanuwara Wajirabuddhi The Path to Nibbāna | ගෞතම බුදුන්වහන්සේ විසින් වදාල නිර්මල සද්ධර්මය නැවත ලෝකයාහට ඉස්මතු කොට විවෘත කළ, ශ්‍රී ලංකාද්වීපයේ අදටත් ජීවමානවම වැඩසිටින උභතෝභාගවිමුක්ත අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ අවසරය මත මෙතෙක් පටිගත කරන ලද, එම සියළුම දේශනා (2006 වසරේ සිට අද දක්වා) මෙම "The Path to Nibbāna" පොඩ්කාස්ට් පිටුව ඔස්සේ ශ්‍රවනය කළ හැක. || "The Path to Nibbāna" Podcast page contains all the recorded sermons of The Most Venerable Maha Arahant Mahanuwara Wajirabuddhi Thero, who is currently living in the island nation of Sri Lanka. The Maha Arahant Thero after attaining the supreme Arahanthood in the year 2001, came forth and unearthed the pristine noble Dhamma proclaimed by Gautama the Buddha, by speaking to the world through a series of pristine Dhamma sermons since the year 2006.| ධර්ම දේශනා.. මේ podcast හි අඩංගු වන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් සෑම දිනකම පෙරවරු 8.00 ටත් පස්වරු 8.00ටත් විකාශනය වන ධර්ම දේශනාවන් ය. මේ දම් දෙසුම් විකාශය වූවාට පසුත් සැදැහැවතුන්ට නොමිලයේ ශ්‍රවනය කිරීමට මෙලෙස අන්තර්ජාල ගත කරන ලදී. මෙමගින් කිසිදු ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවෙමි. මේ ධර්ම දේශනා සඳහා දායක වූ පින්වතුන්ගේත්, ඒ ඒ දන් දෙසුම අවසන පින් අනුමෝදනා ප්‍රාර්ථනා කරන අයගේත්, සැදැහැ සිතින් මේ දම් දෙසුම් අසන අයගේත් සසර ගමන කෙටිවේවා. අමා මහ නිවන අවබෝධ වේවා. http://mahamevuna.wordpress.com/ ඉස්ලාම්හි පස් මහ වගකීම් මුහම්මද් නලීම් මුහම්මද් ඉස්සදීන් ඉස්ලාම් දහම්හි පස්මහවගකීම විස්තර කිරීම

Frequently asked questions

How long is this episode of මහාවිහාරය - Mahaviharaya?

This episode is 1 hour and 45 minutes long.

When was this මහාවිහාරය - Mahaviharaya episode published?

This episode was published on June 26, 2020.

Can I download this මහාවිහාරය - Mahaviharaya episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.