Skip to content
Episode 2 දුක්ඛ සත්‍යය - විග්‍රහයක් episode artwork

Jul 28, 2011 53 min

Episode 2 දුක්ඛ සත්‍යය - විග්‍රහයක්

from ධර්ම දේශනා.. Hosted by චගු

දුක්ඛ සත්‍යය - විග්‍රහයක් 2011 ජුලි මස 13 වන දින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශය වූ ධර්ම දේශනාවයි.

Episode details come from the podcast's RSS feed.

Embed this episode

Ready to play

Episode 2 දුක්ඛ සත්‍යය - විග්‍රහයක්

0:00 53:09

No transcript yet.

Requests help us decide what to transcribe next.

Sadaham Sayura • සදහම් සයුර Sadaham Sayura ලෝකයේ තිබෙන ඉහලම බලවේගය ධර්ම බලයයි. ධර්ම බලයට ඉහල බලයක් තවත් නැත. බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ යමින් දාන සීල භාවනා ගුණ වඩමින් මෙලොව සහ පරලොව දියුණුව සලසා ගැනීමට නිවැරදි මාර්ගය හෙලිපෙහෙලි කරදීම අපගේ අරමුණයි ! YONISO yoniso ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේ නමක් නමක් සමග පවත්වන දුර්ලභ ධර්ම සාකච්ඡාRare dhamma discussions with a bhante who has been practising deep forest monastic tradition in Sri Lanka #buddhistsmelbourne # buddhistmelbourne #sammaditthi #zero #monastic #theravāda #buddhism #srilanka #sinhala #sinhalabuddhist #buddha #yonisomanasikara #yonisomanasikaraya #manasikara මහාවිහාරය - Mahaviharaya Mahaviharaya Podcast මහාවිහාරය වනාහි ථෙරවාදී බුදුදහමේ හදවතයි. ප්‍රථම ධර්මසංගායනාවෙන් ත්‍රිපිටකයට නැංවුණු බුදුවදන නිවැරදි අර්ථකථන සමඟ පරම්පරාවෙන් පරම්පරාවට සුරක්ෂිත කළේද, ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරමින් එහි චිරපැවැත්ම තහවුරු කළේද, පසුකලෙක ඇතිවුණු අධර්මවාදී වූ අභයගිරික ආදී විපරීත මත ඛණ්ඩනය කරමින් ථෙරවාදී බුදුදහම රැකගත්තේද මහාවිහාරයයි. මේ එලෙස රැකගත් නිවැරදි ධර්මය ඇසුරු කරමින් උතුම් නිර්වාණ මාර්ගයේ ගමන් කිරීමට කැමති ධර්මකාමී ගිහි පැවිදි පින්වතුන් හට පහසුවෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන 'මහාවිහාරය පොඩ්කාස්ට්' නම් ධර්ම සත්කාරයයි. ධම්ම දානං kristi nuwan ධර්ම දානය පිණිසයි.

Frequently asked questions

How long is this episode of ධර්ම දේශනා..?

This episode is 53 minutes long.

When was this ධර්ම දේශනා.. episode published?

This episode was published on July 28, 2011.

Can I download this ධර්ම දේශනා.. episode?

Yes. Use the download control on the episode player to save the publisher-provided media file.