ඕස්ට්‍රේලියාවේ නිවසක් ගන්න ඉන්නවානම්, Credit file එක හරියට පවත්වාගෙන යන්න මේ කරුණු දැනගන්න

EPISODE · Oct 1, 2025 · 9 MIN

ඕස්ට්‍රේලියාවේ නිවසක් ගන්න ඉන්නවානම්, Credit file එක හරියට පවත්වාගෙන යන්න මේ කරුණු දැනගන්න

from SBS Sinhala - SBS සිංහල වැඩසටහන

ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහෝ දෙනෙක්ගේ සිහිනයක්. ඉතින් නිවාස සිහිනය සැබෑ කරගැනීමට බොහෝ විට ඕස්ට්‍රේලියාවේ බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් නිවාස ණයක් ලබා ගැනීමට සිදු වනවා. ඉතින් ඔබගේ නිවාස ණය ලබා ගැනීමේ හැකියාව තීරණය කරන ප්‍රධානතම දෙයක් තමයි credit score එක සහ Credit file එක. ඉතින් ඉතා හොඳ credit file එකක ඇති වැදගත්කම ගැන අද දවසේ ඔබ වෙත තොරතුරු ගෙන එන්න අපි බලාපොරොත්තු වනවා.

NOW PLAYING

ඕස්ට්‍රේලියාවේ නිවසක් ගන්න ඉන්නවානම්, Credit file එක හරියට පවත්වාගෙන යන්න මේ කරුණු දැනගන්න

0:00 9:35

No transcript for this episode yet

We transcribe on demand. Request one and we'll notify you when it's ready — usually under 10 minutes.

URL copied to clipboard!