EPISODE · Apr 30, 2026 · 8 MIN
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පිළිබඳ සංවාදවලදී තාවකාලික විසා මත සිටින සංක්‍රමණිකන් අමතක කලාද?
from SBS Sinhala - SBS සිංහල වැඩසටහන
මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය තත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළයාම් ඇතුළු ජීවන වියදම් අර්බුධ වලට මුහුණ දෙන්න ඔස්ට්‍රේලියාවේ ජනතාවට සිදුවෙලා තියෙනවා. මේ ආකාරයට ආර්ථික හෝ සාමාජීව පීඩනයක් එල්ල වනවිට එහි වරද සංක්‍රමණික ප්‍රජාව වෙත පැවරීමට ඇතැම් දේශපාලකයින් පවා කටයුතු කරනවා අපිට දක්නට ලැබෙනවා. ජීවන වියදම් සහන සැලසීමේදී ඔස්ට්‍රේලියාවේ බදු ගෙවන තාවකාලික වීසා වල සිටින සංක්‍රමණික ප්‍රජාව ඇතුළු විවිද සංක්‍රමණික ප්‍රජාවන්ට සහ ඔස්ට්‍රේලියාවේ සරණාගත භාවය පතන අයට යම් අසාධාරණයක් සිදුවී ඇති බවට මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන ක්‍රියාකාරීන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ හරහා මේ ප්‍රජාවන්ට ඇතිවන ආර්ථික මෙන්ම මානසික සෞඛ්‍ය බලපෑම් පිළිබඳවද ඔවුන් දැඩි අවධානයක් යොමු කරනවා. මේ ගැන වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
NOW PLAYING
කාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පිළිබඳ සංවාදවලදී තාවකාලික විසා මත සිටින සංක්‍රමණිකන් අමතක කලාද?
No transcript for this episode yet
Similar Episodes
May 14, 2026 ·7m
May 14, 2026 ·5m
May 14, 2026 ·12m